Fiverr Forum

I will Do Photo editing $5


#1

I will place the graphic design for about 12 years. Designed to give you the highest possible according to my knowledge and experience to give you a purpose …


Small amount of top-level design, you can get me..
Coral draw, photo shop, such as computers, you can get me daīmaṭata interesting modern design and modeling through to by the picturesque and software.

මා අවුරුදු 12 ක පමණ ග්‍රැපික් නිර්මාණ කටයුතු සිදු කරනවා. මාගේ දැනුම හා අත්දැකීම් අනුව ඔබට දිය හැකි ඉහලම ආකාරයේ නිර්මාණයක් ඔබට ලබා දීමටයි අරමුණ..
කුඩා මුදලකින් ඉහලම තලයේ නිර්මාණයක් ඔබට මාගෙන් ලබා ගත හැක..
කොරල් ඩ්‍රෝ , ෆොටෝ ෂොප් , වැනි පරිගණක මෘදුකාංග තුලින් දැකුම්කලු හා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරිමටත් නවීණ සිත්ගන්නා සුලු නිර්මාණ ඔබට ලබා දීමටත්් මට හැකිය. :)